ඩඩ්ලිගේ හෝටලේ ගැන හරියට බලන්නම් අපි‌ පොළොන්නරුවට ගියාම! එයාටත් යන්න වෙනවා! එයාට නොගිහින් ඉන්න බෑ! වැවේ පදිංචි වෙලා ඉන්නවා නම් ඌව අයින් කරන්න ඕන! ලාල්කාන්ත කිව්වා වගේම ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේට වැඩේ දෙන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

ඩඩ්ලිගේ හෝටලය සම්බන්ධයෙන් පොලොන්නරුවට ගිය විට බලාගත හැකි බවත්, අනවසර ඉදිකිරීම් කොට ඇත්නම් ඩඩ්ලිටද යාමට සිදුවනු ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News