ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙරට ආර්ථිකයේ කොදු නාරටිය බවත් පසුගිය කාලයේ සිදුවූ ආර්ථික අර්බුධය ඇතුළු හේතු නිසා එම ක්ෂේත්‍රය බරපතල බිඳ වැටීමකට ලක්ව ඇති නිසා අර්බුධයට ලක් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහකම්පනයෙන් යුත් ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ කරුණු දැක්වුවත් රජයේ අවධානය ඒ වෙත යොමු නොවී … Continue reading විපක්ෂනායක සජිත් පත්තර මිටියකුත් අරන් සභාගැබට එයි! කැබිනට් එකෙන් පරාටේ නීතිය තහනම් කළා කිව්වත් දේපොළ වෙන්දේසි කරන්න බැංකුවලින් පත්තරවල දැන්වීම් දාලා! බැංකු පද්ධතිය රජය කියන දේ අහන්නේ නැතිනම් මොකටද ආණ්ඩුවක්? VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed