තමන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිම සූදානමක්
නැතැයි අපේ ජනබල පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මාධ්‍යට
පවසා ඇත.
ඒ පිළිබඳ රතන හිමියෝ වැඩිදුරටත් මෙසේද කීය.
‘‘මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට පළවන
පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක්. එසේ මන්ත්‍රී ධුරයෙන්
ඉවත්වන බවට කිසිම එකඟතාවක් කිසිවකු සමග ඇති කර
ගෙනත් නැහැ.
සම්පූර්ණ කාලසීමාවේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ
කටයුතු කරනවා










