අද දිනයේදී අරගලයට එක්වූ මුස්ලිම් ජාතික යුවළක් අපූරු කතාවක් කියා සිටියේය.
එහිදී තරුණිය අදහස් දක්වමින් කියා සිටියේ තමන් ගියේ සිංහල පාසලකට බවත්, තමන්ට සියලු ගාථා කටපාඩම් බවත්ය.
නමුත් දේශපාලකයන් ජාතීන් බෙදා අසමගිය වැපිරූ බව කී එම තරුණිය එම නිසා තම දරුවන් හෝ සිංහල පාසලකට යැවීමට බය වූ බව කියා සිටියාය.










