සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සිය හිතවතුන් සමග පැමිණෙන වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කොට තිබේ.
එහිදී මධුර විතානගේ සමග පැමිණි පිරිස කාර්යාලයට බිත්තර ප්‍රහාර එල්ල කොට එහි තිබූ වාහනවල විරෝධතා පුවරු අලවන ආකාරයක්ද දැකගත හැකි විය.










