ජාතික ව්‍යසනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සද්භාවයෙන් යුතුව විපතට පත් ජනතාවට උදව් උපකාර කිරීමට සූදානම් වද්දී ජනාධිපතිවරයා අනේ ප්ලීස් එපා යැයි කියමින් උසුළුවිසුළු කිරීම කෙතරම් කැතදැයි සජබ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානානයක මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News










