කුරූණෑගල රිදීවල ජල ගැටලුවක් විසදීමට පැමිණි ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මංජුලා දිසානායක හට ජනතාව හූ තැබීමේ සිදුවීමක් අද දිනයේදී සිදුව තිබේ.
මෙහීදී මන්ත්‍රීවරියට ජනතාවගේ විරෙිාා්ධය පළ වීමත් සමග ඇය එම ස්ථානයෙන් පිටව යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මන්ත්‍රීවරයි සදහන් කර සිටියේ ආණ්ඩුවේ විරුද්ධවාදීන්ගේ කටයුතුවලට තමන් බිය නැති බවකි.









