• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

August 25, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය මහනගර සභාවේ මාසික සාමාන්‍ය මහ සභා රැස්වීමට සහ විශේෂ මහ සභා රැස්වීමට මාධ්‍යවේදීන්ට මාධ්‍යය ආවරණ කටයුතු සඳහා ආරාධනා කර නොතිබූ පසුබිමක ඒ පිළිබඳ අදහස් දක්වමින් නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ නායක ඒ.ආර්.අජිත් කුමාර මහතා කියා සිටියේ මෙලෙස මාධ්‍යවේදීන්ට ආරාධනා නොකිරීම පිළිබඳ සිය විරෝධතාවය ප්‍රකාශ කරන බවයි ,Sri Lanka Latest News

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන්ට පසුගිය දා පැවැති සාමාන්‍යය මහ සභාවට සහ විශේෂ මහ සභාවට ආරාධනා නොකිරීම පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ නායක ඒ.ආර්.අජිත් කුමාර මහතා මෙසේද කීය ,

නුවරඑළිය මහනගර සභාවේ හංගගෙන කරන්න කිසිම දෙයක් නැහැ. විනිවිද භාවයෙන් යුතුව වැඩ කරන්න ඕනේ. පක්ෂය හා විපක්ෂය කරන වැඩ මහජනතාව හරි විදිහට දැනගන්නටට අවශ්‍යයි ,ඒ නිසාවෙන් ඒ පිළිබඳව මහජනතාවට තොරතුරු ලබාදෙන මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම අනිවාර්ය වෙනවා. මධ්‍යවේදීන්ට ආරාධනා නොකිරීම ගැන අපගේ විරෝධතාවය ප්‍රකාශශ කරනවා , නුවරඑළිය මහනගර සභාවේ ඉතිහාසය ගත්විට මහ නගර සභාවේ පැවැත්වෙන සියලූම සාමාන්‍ය මහ සභා සහ විශේෂ මහ සභාව මෙන්ම අයවැය ඉදිරිපත් කරන මහ සභාවලට මාධ්‍යවේදීන්ට නිල වශයෙන් ලිඛිතව ආරාධනා කිරීමක් පසුගිය පාලන කාලවලදි අපට දක්නට ලැබුණා , 2025 නව මහ නගර සභා පාලනය පත් වූ දින සහ ඊට පසු එක් වතාවක් මාධ්‍යවේදීන් පැමිණ මාද්‍ය ආවරණ කටයුතු සිදුකරනවා අපි දැක්කා ,

පසුගිය අගෝස්තු මස 09 වෙනිදා පැවති සාමාන්‍ය මහ සභාවේදී එක් මාධ්‍යවේදියෙක් පැමිණ සිටි අතර ඉන් අනතුරුව 19 දින පැවති විශේෂ මහ සභාවට මාධ්‍යවේදීන් කිසිවෙකු පැමිණ නොතිබීමෙන් අප මේ පිළිබඳව අපට සැකයක් මතුවුණා. ඒ ගැන විමසූ කළ අපට ලැබුණු පිළිතුර වන්නේ ඔවුන්ට ආරාධනා කර නමුත් කිසිවෙක් පැමිණ නොමැති බවයි ,අප දැන් තමයි දන්නෙ මාධ්‍යවේදීන්ට ආරාධනා කරලා නැහැයි කියලා මෙම ගැටලුව පිළිබඳව අනිවාර්යෙන් මීළඟ මහ සභාවේදී අපි විපක්ෂය විදිහට දැඩි ලෙස ප්‍රශ්න කරන්න සූදානම්’ ‘ යනුවෙන් ඔහුු පැවසීය ,

මෙම ගැටලුව පිළිබඳ තවත් විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් සිය අන්‍යතාව තහවුරු නොකරන ලෙස විශේෂ ඉල්ලීමක් සිදුකරමින් අප වෙත කියා සිටියේ නගරාධිපතිවරයාගේ මුහුණු පොත් ගිණුම පවත්වාගෙන යන මාධ්‍යවේදයාටට පමණක් මහ සභා සහ විශේෂ මහ සභාවේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන්නට අවසර ලබාදීමෙන් නුවරඑළිය මහ නගර සභාවේ සභා වාරයන්හි විනිවිද භාවයට තර්ජනයක් සිදුවන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ මන්ත්‍රී කණ්ඩායම මෙසේද කිය ,

අන්තිමට පැවති සාමාන්‍ය මහා සභාවේදී පැමිණ සිටියේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ෆේස්බුක් ගිණුම සඳහා වීඩියෝ සපයන වෙබ් අඩවි වාර්තාකරුවා පමණයි , ඔහුගේ හිතුමතේ ඔහු සභාවේ හැම තැනකම රිංග රිංග ඡායාරූප හා වීඩියෝ කරනවා අපි දැක්කා ,මීට කලින් කිසිම සභාවක අපි එහෙම දැකල නෑ ,ඔහු මහා නගර සභාවක් තුළ පැවැත්වෙන මහ සභාවක මාධ්‍යවේදියෙකු හැසිරිය යුතු ආකාරය නොදැන කිසිදු අවබෝධයකින් තොරව මාධ්‍ය කටයුතු සිදුකරනවා අපි දැක්කා , අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම මාධ්‍ය හැසිරවීමක් නෙමෙයි පක්ෂ විපක්ස භේදයකින් තොරව සියලු දෙනාගේ කටයුතු අපක්ෂපාතීව මාධ්‍යට වාර්තා කරන විනිවිද භාවයකින් යුතු මාධ්‍ය වාර්තාකරණයක් ,

මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහනගර සභාවේ නාගරික ලේකම් බී.එච්.ඒ.දිල්හානි මහත්මියගෙන් අප සිදු කළ විමසමකට ඇය පිළිතුරු ලබා දෙමින් කියා අවසන් වරට පැවැති සාමාන්‍ය මහ සභාවට හා විශේෂ මහ සභාවට මාධ්‍යවේදීන්ට ආරාධනා ලිපි නොලැබීම පිළිබඳව ලේකම් අංශයෙන් විමසීමක් සිදුකර අවශ්‍ය කටයුතු ඉදිරියට සිදු කරන බවයි,

වැඩිදුර අදහස් දැක්වූ නාගරික ලේකම්වරිය කියා සිටියේ මීට පෙර මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීමේ ලිපි තමන් අත්සන් කළ නමුත් අවසන් වතාවන් දෙකේදි එය මගහැරී තිබීම පිළිබඳව මේ වනවිට කිසිදුු තොරතුරක් නොදන්නා බවයි.

මේ පිළිබඳව සොයා බලා ඉදිරියේදී නිවරදිව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා ,මහ නගර සභා ආඥා පනතට අනුව මාධ්‍යවේදීන්ට ආරාධනා කර ලියුම් යවන එක අනිවාර්ය නැහැ ,මහ සභාව තියෙන බව දැන ගත්තනම් මාධ්‍යවේදීන්ට එන්න පූර්ණ අවසරය තියෙනවා යනුවෙන්ද එතුමිය පැවසීය .

SendShareShare
Previous Post

පොරොන්දුව කඩකරයි! පළාත් ක්‍රීඩා උළෙලේ තුන්වැනි තැන දිනූ ලිඳුල සිංහල මහා විද්‍යාලයට ලොකු අසාධාරණයක්! සමස්ත ලංකා ක්‍රීඩා උළෙලෙන් හලයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ටැප් විවෘත කිරීම්-බස් දැමීම්-මුල් ගල් තැබීම් වගේ පොඩි පොඩි වැඩ ඉවරයි! ලබන මාසෙ ඉඳන් ආණ්ඩුව ලොකු ලොකු වැඩ පටන් ගන්නයි යන්නේ!  I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.