තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! කුලියාපිටියේදී සියදිවි නසාගත්තා කියපු මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයාගේ බිරිය මරණය සැකයි කියලා පැමිණිල්ලක් කරලාලු! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මුදල මුල්කරගෙන වැඩ තහනමට ලක්ව සිටි රංග නිශාන්ත මහතාගේ මරණය සැකසහිත බව ඒ මහතාගේ බිරිය විසින් පොලිසියට පැමිණිලි කොට ඇති බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. Sri Lanka Latest News