මාලිමා ආණ්ඩුවේ අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාට ආරක්ෂකයන් විසින් කුඩ දෙකක් ඉහළාගෙන යන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වයිරල් වී තිබේ.Sri Lanka Latest News
ඊට හේතු වී ඇත්තේ එදා සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරක්ෂකයන්ට කුඩ ඉහළීමට නොදී තෙමි තෙමී යන සිදුවීමකදී විශාල වශයෙන් අපහාසයට පක් කිරීමට ජවිපෙ පිරිස් කටයුතු කොට තිබීමය.
ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයාට කුඩ ඉහළාගෙන යන සිද්ධියටද සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.
මෙන්න එදා සජිත්ට මඩ ගහපු වීඩියෝ එක!
සජිත් මෙහෙම යනකොටත් හිනාවුණා!











