කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ කටවල් වහපු – පාර්ලිමේන්තුවම ඇවිස්සුණු කෝප් කමිටු සභාපති‌ රංජිත් බණ්ඩාර ‘හෑන්ඩ් සිග්නල්’ එක දෙන වීඩියෝව ලීක් වෙයි! VIDEO I Sri Lanka Latest News

අද දින මහත් ආන්දෝලනයට තුඩු දුන් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් ලබා දුන් හස්ත සංඥාවට අදාළ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.Sri Lanka Latest News පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.