ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ යුතු බවට විපක්ෂනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව මෙන්න! Sri Lanka Latest News

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සිටියේය.Sri Lanka Latest News එම යෝජනාව පහත දැක්වේ.