ලොකු ලොකු නම්ගම් එළියට! ආණ්ඩුව පෙරළුණාම ගෝල්ෆේස් එකට හොරෙන් ඇවිත් දාලා ගිය සුඛෝපභෝගී වාහන පාවිච්චි කරපු අයගේ ලයිස්තුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

පසුගිය දිනෙක රජයේ වාහන ගෝල්ෆේස් පිටියේ දමා ගොස් තිබූ අතර මේ වනවිට එම වාහන පාවිච්චි කරපු පුද්ගලයන්ගේ නම් ලයිස්තුව එළියට පැමිණ තිබේ. පහත දැක්වෙන්නේ එම ලයිස්තුවය. වාහනවල හිමිකරුවන් 59.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය සම්බන්ධීකරණ) ජනාධිපති මාධ්‍ය අංශය. සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරු ලාභියෝ