මෙන්න ටවුන්හෝල් එකේ කොල්ලන්ට ගහපු ගැහිල්ලේ තවත් දර්ශන! VIDEO I Sri Lanka Latest News
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (16) දහවල් කොළඹදී කැදවා තිබූ විරෝධතාවකදී එම බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. Sri Lanka Latest News පහත දැක්වෙන්නේ එහිදී පොලිසිය සරසවි සිසුන් හට එල්ල කළ ප්‍රහාරයේ තවත් වීඩියෝවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed