අප රටට වැදගත් වන රටට යෝග්‍ය, උචිත ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහන අද දින ආරම්භ කළ බවත් මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නේ අප රට බලශක්ති ක්ෂේත්‍රයෙන් සෝචනීය ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් සිටින නිසා බවත් ඇත්ත පෙනි පෙනී තිබියදී ඒවා ප්‍රතික්ෂේප කරමින් සත්‍ය දත්ත බැහැර කරමින් අද වන විට වත්මන් රජය බලශක්ති සුරක්ෂිතභාවය නොව බලශක්ති අනාරක්ෂිතභාවයක් … Continue reading මුලු රටම බලශක්ති අනාරක්ෂිතභාවයක! බාල ගල්අඟුරු අරන් ඇවිත් රටේ හදපු බලශක්ති අර්බූදයෙන් රට ගලවගන්න විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! රටේ බලශක්ති ප්‍රවීණයන් ගෙන්වා රටට ගැලපෙන ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හදන්න බාර දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed