“මගේම කලිසම අගේට ඇඳගෙන ඌ උගේ වගේ යනවා….”! ‘අලිමංකඩ ලුණු’ ඇත්ත කතාව සාක්ෂි සහිතව එළියට දමමින් විමල් හඳුන්නෙත්තිට ලොකු ෂොට් එකක් දෙයි! VIDEO I Sri Lanka Latest News

තමන් අමාත්‍ය ධුරය දරණ සමයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ ලුණු කර්මාන්ත ශාලාව වර්තමාන රජයේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් විවෘත කිරීම හාස්‍යජනක බව විමල් වීරවංශ මහතා පවසනවා. Sri Lanka Latest News