අපරාධකාරයන්ට කිසිම තැනක් සජබයේ නෑ! විමර්ශනයක් කරලා ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා! චරිත් ගැන අධිකරණ ඇමැති හර්ෂණ අහපු ප්‍රශ්නෙට දීපු උත්තරයට හර්ෂණගෙන් සජිත්ට ප්‍රශංසා! VIDEO I Sri Lanka Latest News

චරිත් අබේසිංහ සම්බන්ධයෙන් සජබය ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඇසූ ප්‍රශ්නයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දුන්නේ මෙසේය.Sri Lanka Latest News