ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ධූර කාලය අවුරුදු 5ක් බවට තීන්දු කර තිබියදීත් ජනාධිපතිවරණය කල්දමා ගැනීම සදහා කැබිනට් මණ්ඩලය හරහා යෝජනා සම්මත කොට පාර්ලිමේන්තුවට රැගෙන ඒම සරල උදාහරණයකින් පැහැදිලි කිරීමට රවුෆ් හකීම් මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
එය හරියට ”ඇලඩින් පහන ගනින්..! පහන ගන්න මාව ගනින්..!’ වැනි වැඩක් බව හකීම් මහතා කියා සිටියේය.