ගුත්තිල සහ මූසිල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
2000 මහ මැතිවරණ පරාජයෙන් පසු එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල්ට එරෙහිව ආ කැරැල්ල රනිල්ගේ නායකත්වයට එරෙහිව ආ ලොකුම කැරැල්ලය. කැරැල්ලට නායකත්වය දුන්නේ නියෝජ්‍ය නායක කරු ජසයූරිය සහ උපනායක ගාමිණී අතුකෝරලය. ගාමිණී සහ කරු රනිල්ට එරෙහිව කැරැල්ල ගහන්න ලොකුම හේතුව වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන්න ගේම් නොගහ රනිල් නෝර්වේ ඇතුළු රට රටවල සවාරි යෑමය.Sri Lanka … Continue reading ගුත්තිල සහ මූසිල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed