යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් හෙට (06) දිනයේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
මෙම රැස්වීම සදහා ආණ්ඩුවේ සුලු පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට මෙම කණ්ඩායම යුගදනවි කොටස් අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා ලිපියක්ද බාර දීමට පියවර ගෙන තිබිණ.










