ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරයට බිය වී ඇති බවත්, නුදුර දිනකදීම අප විසින් ආණ්ඩුව ගෙදර යවන බවත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කර සිටියේය.
ආණ්ඩුව මේ වනවිට මර්දනයට යොමු වී ඇති නමුදු ශිෂ්‍ය ව්‍යාපාරය ඊට බිය නොවන බවද හෙතෙම සදහන් කර සිටියේය.
මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් හෙතෙම මේ බව සදහන් කර සිටියේය.










