ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ විශේෂ වෙළෙඳ සලක් පසුගිය දා විවෘත කෙරුණු බවට සමාජ මාධ්‍යවල සටහන් කර තිබේ
එය නම් කර ඇත්තේ, Go Gota Go නමිනි.
මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි ඇඹුල ශ්‍රී ලංකන් අවන්හලට යාබදව ය.
Go Gota Go වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකක් බව වාර්තා වේ.










