ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් සිදුකළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.Sri Lanka Latest News
ඊයේ දින මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මියද පැමිණ තිබිණ.









