වැව් තාවුලු අල්ලලා සුපිරි හෝටල්-සුපිරි ගෙවල් ගහපු හිටපු මැතිඇමැතිවරුන්ට සොරි ඩොට්කොම් වෙන්නයි යන්නේ! ලාල්කාන්ත වැඩේ දෙන්න ලෑස්ති වෙයි! එක ඇමැති කෙනෙක්ගේ නමත් ප්‍රසිද්ධියේම කියනවා! VIDEO I Sri Lanka Latest News

වැව්තාවුලුවල ඉඩම් නීතිවිරෝධීව අත්පත් කරගෙන සුපිරි හෝටල් සහ නිවාස ඉදිකළ හිටපු ප්‍රබලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News