• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රසිද්ධ පාසලක සිසුන් පස් දෙනෙකුට ක්ෂය රෝගය හැදිලා! වහාම ආරක්ෂක ක්‍රියාමාර්ග ගනී! පාසල ඇතුළේ ජංගම කඳවුරක් පිහිටුවා සියලු සිසුන් චෙක් කරයි! Sri Lanka Latest News

April 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

යාපනයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පස් දෙනෙකුම ක්ෂය රෝගයට ගොදුරු වීමත් සමගම යාපනයේ සෞඛ්‍ය අංශ එම පාසල සම්බන්ධයෙන් තීන්දූ තීරණ රැසක් ගෙන තිබේ. (Sri Lanka Latest News)

සමස්ත පාසලේම සිසුන් ක්ෂය රෝග පරීක්ෂාව සඳහා යොමුකොට ඇති අතර, ඒ සඳහා පාසල තුළ ජංගම සෞඛ්‍ය කඳවුරක්ද පවත්වාගෙන යෑමට පටන්ගෙන තිබේ.

මෙම පාසලේ 14 හැවිරිදි සිසුවකු අසාමාන්‍ය ලෙස බර අඩුවීම නිසා ප්‍රතිකාර ලබාගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ඔහුගේ මවුපියන් රැගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරු ඔහුට ක්ෂය රෝගය වැලඳී ඇති බව තහවුරු කරගෙන තිබේ.

පසුව යාපනය ශික්ෂණ රෝහලේ පිරිසක් පැමිණ එම සිසුවා සමග එකට සිටින සිසුන් පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමේදී තවත් සිසුන් හතර දෙනකුට ක්ෂය රෝගය වැලඳී ඇති බව තහවුරු වීමෙන් පසුව එම පාසල තුළ සෞඛ්‍ය කඳවුරක් ආරම්භ කොට ඇත.

lankasara

SendShareShare
Previous Post

පාසල් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර-බස් දෙනකොට සමහරු මට විරුද්ධව කතා කරනවා! ඇතැම් දේශපාලඥයන් කයිවාරු ගැහුවත් සමහර පාසල්වල දරුවන්ට බොන්න වතුර ටිකවත් නෑ! තවදුරටත් මේ රටේ කයිවාරු දේශපාලනය වලංගු නෑ! කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියත් අරන් සජිත් ආණමඩුව කන්නංගර පාසලට ගිහින් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අභියෝගවලට අභියෝග කරන සජිත්ට රට බාරදෙන්න ජනතාව සූදානම්! එතුමා කයියනායක කෙනෙක් නෙමෙයි! සජබයේ සජිත් අභියෝග කළා! ජජබයේ අනුර අභියෝගයෙන් පැනලා ගියා! නලින් යළි අනුරට අභියෝග කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.