ලබන 4 වැනිදා දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ යෝජනාව ETF සහ EPF අරමුදලට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, දින 21ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ඔවුන් තීන්දුව ලබා දිය යුතු බවත් මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ දේශීය ණය ප්රතිව්යුහගත කිරීම හරහා පෝසතුන්ට සහන ලබා දී දුප්පතුන්ගේ අර්ථසාධකයට අත තබා ඇති බවකි.










