අද රටේ ක්‍රියාත්මක වන රනිල් රාජපක්ෂ රට වනසන හවුල් ආණ්ඩුව මේ රටේ ගොවි ජනතාව විපතට පත් වී ඇති මොහොතක සමගි ජන බලවේගය ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ඇති බවත් එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස … Continue reading ගොවියා යළි රජ කරවන යුගය සජබ ආණ්ඩුවක් යටතේ හදන හැටි සජිත් ගොවි ජනතාවගෙන් පිරී ගිය වන්නි හත්පත්තු ගොවි සමුළුවේදී හෙළිකරයි! ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්! ගොවිතැනට නව තාක්ෂණය! අලුත් මිල සූත්‍රයක්! ගොවි මිතුරු ඇප් එකක්! බීජ ප්‍රතිපත්තියක්! වී-හාල් මාෆියාව ඉවරයි! ගොවි විශ්‍රාම වැටුප යළිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed