කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශය තුළ අද (16) දහවල් හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසීය. (Sri Lanka Latest News)
එම ගින්න දරුණු එකක් නොවන බවත්, පැයක පමණ කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ බවත් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් වැඩිදුරටත් කීය.
lankadeepa










