බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් හොංකොං ඩොලර් මිලියන 100 ක පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 ක් පමණ) මුදලකට එළැඹෙන 7 වැනිදා වෙන්දේසි කිරීමට නියමිතය. Sri Lanka Latest … Continue reading කිසිවකට සමකළ නොහැකි පූජනීය බෞද්ධ ධාතු කොටස් 300ක් වෙන්ද්සි කරන්න සියල්ල ලෑස්තියි! සොයාගෙන තියෙන්නේ බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කිරීමට ශාක්‍ය වංශිකයන් ඉදිකළ ස්තූපයකින්! Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed