ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.Sri Lanka Latest News මාධ්‍ය නිවේදනය රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු … Continue reading මම අවුරුදු 10ක් රට පාලනය කළත් රජය සතු කිසිදු දේපොළක් වික්කේ නෑ! විකුණලා තිබ්බ ඒවත් ආණ්ඩුවට ගත්තා! මම පෞද්ගලීකරණයක් ගැන කතා කළේවත් නෑ! ගෝඨාගේ ඉතිරි කාලය ගෙවන්න ආපු මේ ආණ්ඩුව කඩිමුඩියේ රාජ්‍ය දේපොළ විකිණීම අනුමත කරන්න බෑ! ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර වහාම අත්හිටුවන්න! මහින්දගෙන් රනිල්ගේ ආණ්ඩුවට අවසන් දැනුම් දීම නිකුත් වෙයි! Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed