ජාජබෙ වේදිකාවට ගොඩවූ එරික් වීරවර්ධන මහතා පසුගිය කාලයේදී නායකයන් බිහිකිරීම සදහා සිදු කළ කාර්ය භාරය පිළිබද පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
එහිදී වීරවර්ධන මහතා කියා සිටියේ මහිනද්, මෛත්‍රී රැල්ල පමණක් නොව ගෝඨා රැල්ල නිර්මාණය කිරීමට තමන්ද දායකත්වය දැක්වූ නමුත් ජනතාවට කිසිදු සෙතක් එම පාලකයන්ගෙන් ඉටු නොවූ බවකි.









