ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ලෝක තැපැල් දිනය යෙදී තිබෙන අද (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ අද (09) දහවල් 12.30 ට නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ නිලධාරින්ද උද්ඝෝෂණයක නිරත නිරත වූහ. Sri Lanka Latest News
අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබා ගන්නා බවට තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශය හරහා තැපැල් සේවකයන්ගේ තනතුරේ ගරුත්වය කෙළසීමට කටයුතු කරණ බව හා ඒ අනුව තැපැල් සේවකයන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීමට මෙලෙස කළු පටි පැළඳ උද්ඝෝෂණය නිරත වූූ බව තැපැල් සේවකයන් පැවසීය .


















