• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවිත්‍රලාගේ-ජයසුමනලාගේ-කෙහෙළියලාගේ කාලේ වෙච්ච දූෂණ වංචා හොයාගෙන යද්දි නිලධාරීන් වැඩේ යට ගහලා! බාල බෙහෙත් සිද්ධිය පළමුවරට රටට හෙළිකරලා කෙහෙළිය ඇතුළට යවන්න මුල්වුණු දොස්තර චමල් සංජීව අද නිලධාරීන්ට එරෙහිව CIDයට යයි! I Sri Lanka Latest News

October 20, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
පවිත්‍රලාගේ-ජයසුමනලාගේ-කෙහෙළියලාගේ කාලේ වෙච්ච දූෂණ වංචා හොයාගෙන යද්දි නිලධාරීන් වැඩේ යට ගහලා! බාල බෙහෙත් සිද්ධිය පළමුවරට රටට හෙළිකරලා කෙහෙළිය ඇතුළට යවන්න මුල්වුණු දොස්තර චමල් සංජීව අද නිලධාරීන්ට එරෙහිව CIDයට යයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි,, චන්න ජය සුමන, සහ කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුවූ දූෂණ මහා වංචා සම්බන්ධයෙන් දිගින් දිගටම විගණනය කරුණු විමසන නමුත් අදාළ කරුණු ලබාදීමට වර්තමාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකරන බවට නවතම විගණන වාර්තාව අනුව ප්‍රකාශ වී ඇති බැවින් ඒ සම්බන්ධ වහාම විමර්ශනයක් පවත්වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.Sri Lanka Latest News

කොවිඩ් එන්නත් ලක්ෂ හැත්තෑවක් පමණ සීමාව ඉක්මවා මිලදී ගැනීමෙන් රජයට ඩොලර් මිලියන 70කට අධික පාඩුවක් සිදුවීම සම්බන්ධව විගණකාධිපතිවරයා දිගින් දිගටම කරුණු විමසන්න නමුත් වර්තමාන සෞඛ්‍ය බලධාරීන් අදාළ කරුණු වසන් කරන බවට නවතම විගණන වාර්තාව සඳහන් කොට ඇත. මෙම කාල සීමා දී සෞඛ්‍ය අමාත්‍යාංශය නිලතල දරන ලද වර්තමාන සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සහ වෛද්‍ය අසීල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් මේ අන්දමට තොරතුරු ලබා නොදී සිටීම හරහා පසුගිය කාල සීමාවෙදි සිදුවූ බොහෝ දූෂණ යටපත් විය හැකි බැවින් මෙම සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විදේශ ඒවා නියුක්ති කාර්යාංශය මගින් ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 900ට ආසන්න මුදලක් අවභාවිතා වී ඇති බවට විගණනය මගින් පෙන්වා දෙන කරැණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍යා ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් ඒකකය හා දිවයින පුරා ප්‍රධාන පෙළේ රෝහල් 25ක දූෂණ සම්බන්ධව නවතම විගණන වාර්තාවෙන් පෙන්නුම් කරුණු සම්බන්ධයෙන් ිසි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයාද කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් මෙම දූෂිත නිලධාරීන් සමග සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගිය නොහැකි බව ජනාධිපතිවලට අවබෝධ වන බවත් වෛද්‍ය චමල් සංචිව මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

තලවකැළේ දීපවාලි ජයටම! I Sri Lanka Latest News

Next Post

නීතිවිරෝධීව උපයාගත් දේපොළ අත්පත් කරගන්න අද සිට පොලිසියට තවත් ලොකු බලයක් ලැබෙයි! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.