නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.Sri Lanka Latest News
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට අප්‍රසන්න ආකාරයේ වචන භාවිතකරමින් පරිභව කරන අතර ඔහු කෙරෙහි නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් අප්‍රසාදය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ මහතා පැවැසීය.
රජයේ වෛද්‍ය නිලදාරීන්ගෙ සංගමය නැගෙනහිර පළත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනටමත් විරෝදය අප්‍රසාදය පළකළ බව ද ඔහු කීය.










