වාහනවල ඉස්සරහා වීදුරුවේ ගහපු ‘DOCTOR’ ‘LAWYER’ බෝඩ් ගලවයි! Sri Lanka Latest News

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ වෛද්‍ය, නීතිඥ ඇතුළු විවිධ වෘත්තීන්වලට අදාළ ලාංඡන ප්‍රදර්ශනය කිරීම නීත්‍යනුකූල නොවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ප්‍රභාත් රාජතේවගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ නීත්‍යනුකූලව ප්‍රදර්ශනය කළ හැකිවන්නේ ආදායම් බලපත්‍රය පමණක් බවයි. ඒ අනුව වෛද්‍යවරු, … Continue reading වාහනවල ඉස්සරහා වීදුරුවේ ගහපු ‘DOCTOR’ ‘LAWYER’ බෝඩ් ගලවයි! Sri Lanka Latest News