පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන කන්ටේනර් 323ක සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ කමිටුවේ සාමාජිකයන් කව්ද යන්න පිළිබදව දිලිත් ජයවීර මන්ත්‍රීවරයා බිමල් රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඊට පිළිතුරු දීමට නැගී සිටියේ නලින්ද ජයතිස්ස මහතාය.
ඒ මහතා කියා සිටියේ අදාළ අමාත්‍යංශයෙන් විමසා ඊට අදාළ පිළිතුර ලබා දෙන්නම් යැයි කියාය.
Sri Lanka Latest News










