කෝලි 100ක් ගහලා සුබ පැතුවේ නැද්ද? මම මොනාටද එයාට සුබ පතන්නේ! ‌කුසල් කෙළින් කොල්ලා! VIDEO I Sri Lanka Latest News

අද පැවැති මාධ්‍ය හමුවකදී විරාත් කෝලි ලැබූ ශතකයට සුබ පතන්නේ නැතිදැයි මාධ්‍යවේදියකු ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස්ගෙන් විමසද්දී ඔහු ඊට අපූරු පිළිතුරක් දෙනු ලඅබීය.Sri Lanka Latest News එහිදී ඔහු කියා සිටියේ තමන් කුමට ඔහුට සුබ පතන්නේදැයි කියාය.