දිනය අගෝස්තු 28..!වෙලාව දවල් 12..! තැන කොටුව ස්ටේෂන් එක! හැමෝම එන්න! වැඩේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

දූෂිත පාලනයට එරෙහිව ලබන 28 වැනිදා දහවල් 12ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ප්‍රධානී ආනන්ද පාලිත මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ සියලුම පක්ෂ සමග සාකච්ඡා කොට මේ සදහා වෘත්තීය සමිති නියෝජිතයන් එක්කරගැනීමට පියවර ගන්නා බවකි.