පීඩාවට පත් පොදු ජනතාවගේ අපේක්ෂාවන් ජයග්‍රාහීව මුදුන් පමුණුවාගෙන අද දින ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරනවා.
ගාලුමුවදොර අරගලය තාවකාලිකව අවසන් කළද, ජනතා අයිතීන් වෙනුවෙන් සහ දූෂිත පාලකයන් පන්නා දැමීම වෙනුවෙන් තවදුරටත් හඬ නගන බවද අබේරත්න මහත්මි එහිදී සඳහන් කර සිටියා.