ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයේ ලකුණු සටහන් කිරීම සිදුකළ දෙදෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව එම ලකුණු සටහන්කරුවන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම ලකුණු සටහන්කරුවන් ජෛව බුබුළට ඇතුළත් කර නොතිබීම හේතුවෙන් මෙසේ ඔවුන්ට රෝගය ආසාදනය වී ඇති බව දැනගන්නට තිබේ.










