පසුගියදා සිදුවූ භාණ්ඩාගාර බිල්පත් විකිණීමේදී සිදුව ඇතැයි කියන බිලියන ගණනක මහා වංචාව සම්බන්ධයෙන් සජබ නියෝජිතයන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News
මුජිබර් රහුමාන් සහ නිරෝෂන් පාදුක්ක යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.










