මාලිමා ආණ්ඩුවේ විනය වැලිගමදී රෙද්ද පල්ලෙන් බේරෙයි! මාලිමා උපසභාපති රාජ්‍ය නිලධාරීන්ට චණ්ඩි පාට් දමයි! තර්ජනය කරයි! දෙකේ කොළේට දමා කතා කරයි! ‘දැනගන්නවා මම කව්ද කියලා.. මට ඕන දෙයක් මම කියනවා! මට කටගහගෙන එන්න එපා..!’ VIDEO I Sri Lanka Latest News

වැලිගම නගර සභාවේ උපසභාපතිවරයා විසින් රාජ්‍ය සේවකයකුට දැඩිව බැණ වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙමින් ඇත.Sri Lanka Latest News ඔහු බැණවදින්නේ ගණකාධිකාරිවරයාට ලෙස අදාළ වීඩියෝ හැදිනිය හැකිය. එසේ බැන වදින්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලිව සඳහන් නොවේ.