කුඩු අංජුගේ කෝටි 3ක දේපොළ සීඅයිඩියෙන් පවර ගනී! තිබ්බේ බිරිඳගේ නමින්!
විදෙස්ගතව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන “කුඩු අංජු” නැමැත්තාගේ රුපියල් කෝටි තුනට අධික දේපළ අද (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රත්මලාන, මොරටුමුල්ල ප්‍රදේශයේදී අදාළ පවරාගැනීම් සිදුකළ බවය. එහිදී නිවාස දෙකක්, රත්‍රන් තොගයක්, කුඩා ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් හමුවී … Continue reading කුඩු අංජුගේ කෝටි 3ක දේපොළ සීඅයිඩියෙන් පවර ගනී! තිබ්බේ බිරිඳගේ නමින්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed