චීනය, සිංගප්පූරුව වැනි රටවල මහබැංකු අධිපතිවරුන්ට කැබිනට් ඇමැතිවරුන් සතු බලතල හිමිව ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් යටතේ වැඩකටයුතු කිරීම පහසු බවකි.
ජනාධිපතිවරයා එම බලතල තමන්ටද ලබා දෙනු ඇති බව කබ්රාල් මහතා කීය.










