කැසිනෝ ශාලාවලට අවසර ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූ විට ඔහු ලබා දුන්නේ අපූරු පිළිතුරකි.Sri Lanka Latest News
එහිදී මාධ්‍යවෙිදියා විමසා සිටියේ, කැසිනෝ ගැන ආණ්ඩුවේ මතය වෙනස් වෙලාද ? නැත්නම් කැසිනෝ වෙනස් වෙලාද ? යනුවෙනි.
ඊට නලින්ද ජයතිස්ස මහතාගේ පිළිතුර වූයේ “කැසිනෝත් වෙනස් වෙනවා විටින් විට” යැයි කියාය.










