සිය ශාඛා තුළ මත්පැන් අලෙවි කිරීම සදහා තවත් බලපත් 200ක් ලබා දෙන ලෙස කාගිල්ස් ආයතනය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම ඉල්ලීම දැනට මුදල් අමාත්‍යංශය වෙත බාර දී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ජා ආරම්භ වී ඇති බවක්ද දැනගන්නට ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.