නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.Sri Lanka Latest News උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. මීරිගම, … Continue reading ලබන ජනවාරි 27 වැනිදා ඉඳන් ඉස්කෝලවල ලිංගික අධ්‍යාපනය දෙන්න යනවලු! ජාත්‍යන්තර සංවිධානයකින් සල්ලි දීලා දැනටමත් පොත් මුද්‍රණය කරලලු! දරුවන්ට සමලිංගික සබදතා ගැන-උපත් පාලනය ගැන උගන්වන්න යනවලු! වහාම මේවා නවත්වන්න! අපි මේක හෙළාදකිනවා! කාදිනල් හිමියන් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට දිගටම විරුද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed