පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී මහාපරිමාණ සමාගම් 3ක් විසින් කෝටි ගණනක බදු මුදල් රජයට නොගෙවූ සිදුවීම සම්බන්ධයෙන් එස්.එම්. මරික්කාර් මහතා අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News එහිදී ඊට පිළිතුරු දුන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මේ පිළිබදව හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed