දෙරණත් ලෑස්තියි! හිරුත් ලෑස්තියි! සජිත්-අනුර විවාදයට ලොකු ඉල්ලුමක්! I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයකට එන ලෙසට සුනිල් හදුන්නෙත්ති මහතා කළ අභියෝගය බාර ගැනීමත් සමග එම විවාදය සදහා අව්‍යශ වේදිකාව ලබා දීමට විද්‍යුත් නාලිකා අචතර විශාල තරගයක් ඇතිව තිබේ.Sri Lanka Latest News ඒ අනුව හිරු-දෙරණ නාළිකා දෙකම එ සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට සූදානම් බව මේ වනවිට ප්‍රකාශ කොට තිබේ.