දේශීය ණය ප්‍රශස්තකරණය සිදුවූයේ, පාර්ලිමේන්තු අනුමැතියකින් බැවින්, ඊට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව සදහන් කර සිටියේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed